Saturday, July 25, 2026
Homeක්‍රීඩාඉන්දු පාකිස්තාන සටනක් කන්ද උඩරට දී

ඉන්දු පාකිස්තාන සටනක් කන්ද උඩරට දී

ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයක් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ 2023 මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී.

පන්දු ඕවර 50 තරග ලෙස තරගාවලිය පැවැත්වෙයි.

ආසියානු කුසලාන සඳහා කණ්ඩායම් 6ක් “A” සහ “B” කාණ්ඩ යටතේ තරග වදින අතර ශ්‍රී ලංකාව එහි “B” කාණ්ඩය යටතේ තරඟවැදීමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය 2023 සැප්තැම්බර් 17 වනදා කොළඹ දී පැවැත්වෙයි.

READ:   සාගල රත්නායකට එජාපයේ නව තනතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්