FILE
පැසිපික් සාගරය තුළ භූ කම්පනයක් ඇතිව තිබෙනවා.
රික්ටර් මාපාංක 6.5ක ප්‍රබලත්වයෙන් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම භූ කම්පනය අමෙරිකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති බව වාර්තා වෙනවා.
කෙසේවෙතත් භූ කම්පනයෙන් දේපල හෝ ජීවිත හානි සිදුව නැති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
සුනාමි අවදානමක් පිළිබඳව වාර්තා නොවේ.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…