Sunday, June 14, 2026
HomeදේශීයBREAKING NEWS: ප්‍රබල භූ කම්පනයක් හට ගනී

BREAKING NEWS: ප්‍රබල භූ කම්පනයක් හට ගනී

පැසිපික් සාගරය තුළ භූ කම්පනයක් ඇතිව තිබෙනවා.

රික්ටර් මාපාංක 6.5ක ප්‍රබලත්වයෙන් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම භූ කම්පනය අමෙරිකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති බව වාර්තා වෙනවා.

කෙසේවෙතත් භූ කම්පනයෙන් දේපල හෝ ජීවිත හානි සිදුව නැති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

සුනාමි අවදානමක් පිළිබඳව වාර්තා නොවේ.

READ:   ඉන්දීය ආරක්ෂක ඇමති ලබන මාසේ දිවයිනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්