2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙනවා.
පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පසුවන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
2023 වර්ෂයේ උසස් පෙළ විභාගය අයදුම් පත් කැඳවීම ජුලි 28 වනදා අවසන් වන බවද එම නිවේදනයේ සඳහන් වෙනවා.
එම නිවේදනය පහතින්,



