ආර්ථික අර්බුදය හමුවේ වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය…
හදිසි අවශ්‍යතාවයන්වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා පුද්ගලික බැංකු වල ගිණුම් විවෘත කිරීමේ හැකියාව රාජ්‍ය ආයතනවලට ලබා දී තිබෙනවා. රජයේ ආයතන ගිණුම්…
ජාතික ජන බලවේගය ඉකුත් 26 වන දා කොළඹ ලිප්ටන් වටරවුමේ සංවිධානය කර තිබූ විරෝධතාවය අතර තුර තුවාළ ලබා රෝහල් ගත…
දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ සහ කළුතර…
හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිෂන් සභාවේ ධූරයක් සඳහා අයදුම්පතක් යොමුකර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා…
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මාස අටකට පසු රුපියලේ අගය සුළු වැඩිවීමක් වාර්තා කරනවා. මහ බැංකුව විසින් ඊයේ (01) නිකුත් කළ විනිමය…
මෙරට ගොවී ජනතාව වෙනුවෙන් චීන රජය විසින් නොමිලේ ලබා දී තිබෙන ඩීසල් ලීටර් මිලියන 6.98ක ප්‍රමාණය කඩිනමින් ගොවි ජනතාවට බෙදා…
මිනිසුන් සිය ගණනක් රැගෙන අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ මඟී දුම්රියක් ඉදිරියෙන් පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් උතුරු ග්‍රීසියේ දී…
පාස්කු වින්දිතයන් 108 දෙනෙකු විසින් ගොනුකර තිබූ නඩුවල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවලින් මුදා හැරීමට…
අද (01) සහ හෙට (02) යන දින දෙක තුළ රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බව ඛනිජ තෙල් නිදහස් සේවක…
ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගතවීම නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසර ඉගෙනුම ලැබූ සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇති වූ හදිසි…