පළාත් පාලන මැතිවරණය සඳහා පාර්ලිමේන්තු අයවැය මගින් වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යවරයා සහ එහි ලේකම්…
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම ලබන සතියේ මුල් දින කිහිපය දක්වා කල් දැමූ බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණය…
ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ කුරුණෑගල කොළණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස නිදහන් ගැනීමට කැනීමක් සිදුකරන බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත අද (03)සවස 3.00…
රුපියලට සාපෙක්ෂව ඩොලරයේ මිල රු. 7 – 8 කින් පහත වැටීමක් මේ සතිය පුරා අඛණ්ඩව වාර්තා වෙමින් ඇත. 2022 මැයි…
මෙරටදී නිශ්පාදන කරන වේගා මෝටර් රථය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක…
ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල්…
හෙට කොළඹට පැය 24ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 01,…
5.6ක භූ කම්පනයකින් සුමාත්‍රා දූපත සෙලවෙයි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ බටහිර ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 5.6ක අගයකින් යුතු භූ කම්පනයක් සිදුවී ඇතැයි…
මහජන උපයෝගිතා කොමිසම සඳහා නව නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර තිබෙනවා. කොමිසමේ සභාපති වශයෙන් කටයුතු කරන ජනක රත්නායක මහතා විසින් එස්.ජී සේනාරත්න…
ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව සහ බස්නාහිර…
වෘත්තීය සමිතිවල බලපෑම තිබියදී වුවත් ගෙවුණු මාර්තු 01 වෙනිදා විදුලිබල මණ්ඩලයේ සේවයට පැමිණි නිළධාරීන්ට තම ස්තූතිය පළ කරන බව විදුලි…