ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ කුරුණෑගල කොළණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස නිදහන් ගැනීමට කැනීමක් සිදුකරන බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත අද (03)සවස 3.00 පමන ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානය වටලා ඇති අතර එම අවස්ථාවේ එම ස්ථානයේ යම් කැනීමක් සිදුකරමින් සිටියදී පුද්ගලයින් 07 දෙනෙකු හා කැනීමට යොදාගත් උපකරණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස නිදහන් ගැනීමට තැත්කලායැයි සැකපිට අත්අඩංගුවට ගත් පිරිස එම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් වන බවත්
අත්අඩංගුවට ගත් උපකරණ හා සැකකරුවන් හෙට(04) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් I.P.I විමල් වීරසිංහ මහතා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව ගලෙන්බිදුණුවැව පොලිස් ප්‍රකාශ කරසිටි.
සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ ගලෙන්බිදුනුවැව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක D.M.S.J දිසානායක මහතාගේ උපදෙස්පරිදි ගලෙන්බිදුණුවැව පොලිස් දුෂණ මර්දන අංශය මගින් මෙහෙයවනු ලබයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…