මෙරටදී නිශ්පාදන කරන වේගා මෝටර් රථය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක සහිත පළමු අංක තහඩුව ප්‍රධානය ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා.
වේගා මෝටර් රථය නිර්මාණය කළ හර්ෂ සුබසිංහ මහතා විසින් අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අතින් ලබාගත්තා.
සම්පූර්ණයෙන්ම මෙරටදී නිෂ්පාදනය කළ පළමු මෝටර් රථය වන වේගා මෝටර් රථය 2020 – ස්විස්ටර්ලන්ත ජිනීවා අන්තර්ජාතික මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදක්වනු ලැබුවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…