Wednesday, September 9, 2026
HomeදේශීයBREAKING NEWS: පාන් මිල පහළට

BREAKING NEWS: පාන් මිල පහළට

අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට සමගාමීව සෙසු බේකරි නිෂ්පාදන වල මිල ගණන් ද පහත දමන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ.

READ:   නෙදර්ලන්තයට එරෙහි පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්