Monday, June 29, 2026
Homeදේශීයවේගා මෝටර් රථ සඳහා අනුමැතිය හිමිවේ

වේගා මෝටර් රථ සඳහා අනුමැතිය හිමිවේ

මෙරටදී නිශ්පාදන කරන වේගා මෝටර් රථය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක සහිත පළමු අංක තහඩුව ප්‍රධානය ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා.

වේගා මෝටර් රථය නිර්මාණය කළ හර්ෂ සුබසිංහ මහතා විසින් අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අතින් ලබාගත්තා.

සම්පූර්ණයෙන්ම මෙරටදී නිෂ්පාදනය කළ පළමු මෝටර් රථය වන වේගා මෝටර් රථය 2020 – ස්විස්ටර්ලන්ත ජිනීවා අන්තර්ජාතික මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදක්වනු ලැබුවා.

READ:   මෙම වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය ධන අගයක් දක්වා ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්