Wednesday, September 30, 2026
Homeදේශීයමහ බැංකුව පොලී අනුපාත පහළ දමයි..

මහ බැංකුව පොලී අනුපාත පහළ දමයි..

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (05) රැස්වූ එහි මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 11% ක් ලෙස සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 12%ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.

READ:   ඉතිහාසයේ විශාලතම රන් ජාවාරම අල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්