වෘත්තීය සමිතිවල බලපෑම තිබියදී වුවත් ගෙවුණු මාර්තු 01 වෙනිදා විදුලිබල මණ්ඩලයේ සේවයට පැමිණි නිළධාරීන්ට තම ස්තූතිය පළ කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
මාර්තු 01 වෙනිදා දිනය තුළ විදුලිබල මණ්ඩලයේ සේවකයින් 60%ක් පමණ සේවයට වාර්තා කර ඇති බවත් එදින විදුලිබල මණ්ඩලයේ ඇතැම් සේවාවන් පවත්වා ගෙන යෑමට යම් බාධාවක් ඇති වූවත් සැලකිය යුතු සේවකයින් පිරිසක් සේවයට වාර්තා කර ඇති බවත් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
සමාජ මාධ්‍යයේ සිය මුහුණු පොත (facebook) ගිණුම තුළ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
විදුලි සේවකයන් සහ වෘත්තීය සමිති රැසක එකතුවෙන් ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු තවත් කාරණා කිහිපයකට විරෝධය පළ කරමින් මාර්තු පළමු වෙනිදා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් සංවිධානය කර තිබුණා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…