ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.
අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50 ක් ලෙසත් එහි විකුණුම් මිල රුපියල් 348.03 ක් ලෙසත් සටහන් වී තිබුණා.
මහ බැංකුව මාර්තු 01 නිකුත් කළ විනිමය අනුපාතකයට අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 351.72 ක් සහ විකුණුම් මිල 362.95 ක් වශයෙන් සඳහන් වුණා. එය මාස ගණනාවකට පසු රුපියලේ අගය සුළු වශයෙන් ඉහළ ගිය අවස්ථාවක් ලෙස මහ බැංකුව වාර්තා කළා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…