Tuesday, July 21, 2026
Homeදේශීයපොල් කොළ මැලවීමේ රෝගය සමග සටනට නව පොල් ප්‍රභේදයක්

පොල් කොළ මැලවීමේ රෝගය සමග සටනට නව පොල් ප්‍රභේදයක්

වැලිගම පොල් කොළ මැලවීමේ රෝගයට ප්‍රතිරෝධී නව පොල් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය පවසන්නේ, එම ප්‍රභේදය ලබන වසරේ ක්ෂේත්‍රයට මුදා හරින බවයි.

පොල් කොළ මැලවීමේ රෝගය වැළඳුණු දකුණු පළාතේ පොල් ගස් 360,000 ක් කපා දැමීමට සිදුවිය.

වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය මුල් වරට මෙරටින් හඳුනා ගත්තේ 2006 වසරේදී.

READ:   ශ්‍රීලනිපයට ගිය විජයදාසට එරෙහිව පොහොට්ටුවෙන් නීති ක්‍රියාමාර්ග
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්