ජාතික ජන බලවේගය ඉකුත් 26 වන දා කොළඹ ලිප්ටන් වටරවුමේ සංවිධානය කර තිබූ විරෝධතාවය අතර තුර තුවාළ ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ ජාතික ජන බලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභාවට තරඟ කළ නිමල් අමරසිරි මහතාගේ අවසන් කටයුතු ඊයේ (01) නිවිතිගල ඒ මහතාගේ නිවසේදී සිදු කෙරුණා.
එම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයේ සංවිධයකයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා.
මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයට පොලිසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයන්ගෙන් තුවාල ලබා නිමල් අමරසිරි මහතා රෝහල් ගත කර සිටියදී ජීවිතක්ෂයට පත් වුණා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…