අද (01) සහ හෙට (02) යන දින දෙක තුළ රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බව ඛනිජ තෙල් නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න මහතා පවසනවා.
රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට සහ මෙරට ඉන්ධන පිරවුම් හල් බහුජාතික සමාගම් වලට පැවරීමට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් සේවකයින් ගෙන යන අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය නිසා දෛනික ඉන්ධන බෙදාහැරීම අඩාල වී අද සහ හෙට ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දෙනවා.
එවැනි ඉන්ධන හිඟයක් රට තුළ ඇති වුවහොත් ආණ්ඩුව සහ ඛනිජ තෙල් අමාත්‍යවරයා එම වගකීම භාර ගත යුතු බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…