ප්‍රවීන රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. පරාක්‍රම ද සිල්වා මහතා අධ්‍යක්ෂණය කළ "හෙවනැලි ඇද මිනිස්සු (1980) චිත්‍රපටයේ…
තම දියණිය සමග අවුරුදු වැඩසටහනක දී ගායනා කළ ගීතය Youtube වලින් අයින් කිරීමට තීරණය කළ බව ජනප්‍රිය ගායන හා වාදක…
මෙවර යල කන්නයේ දී පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට වවුචරයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවී තිබෙනවා. අදාළ යෝජනාවට මුදල් කමිටුවේ…
ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගිය සැකකරුවෙකු තියුණු ආයුධකයින් ගෙල කපා ගැනීමෙන් තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ, අද(04) පෙරවරුවේ චීන…
සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව අද පැවැති දෙවන එක් දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජය ගත්තා. ඒ…
අද (04) සිට විශ්වවිද්‍යාල ආචාර්යවරු උසස් පෙළ පිළිතුරු පත්‍ර අධීක්ෂණය සදහා සහභාගි වීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය…
වෙසක් උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.…
වෙසක් පුන් පොහෝය දිනය හෙටට(05) යෙදී ඇති අද(04) දවසේ අපට වාර්තා කිරීමට සිදුවන්නේ ඉතා කණගාටුදායක පුවතක්. ලෝක ප්‍රසිද්ධ දඹුල්ල රජමහා…
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 7160 ක් ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.…
යුක්‍රේනයේ බේ(ර්)සන් ප්‍රදේශයට රුසියානු ගුවන් හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 48…
රැසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව යුක්‍රේනය පවසනවා. තම රට…