දේශීය

“රුසියාවේ ජනාධිපති පුටින් ඝාතනයට පැමිණි ඩ්‍රෝන යානා” ගැන යුක්රේනයෙන් වෙනස් කතාවක්

රැසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව යුක්‍රේනය පවසනවා.

තම රට ආරක්ෂා කර ගැනීමට සටන් කරනවා මිසක් රුසියානු ජනාධිපතිවරයා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව යුක්ක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසනවා.

රැසියානු ජනාධිපතිවරයා ඉල්ලකර ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා රුසියාවට ඇතුළු වූ ඩ්‍රෝන් යානා දෙකක් විනාශ කළ බව ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

5 mins ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

8 mins ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

10 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

10 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

10 hours ago