යුක්රේනයේ බේ(ර්)සන් ප්රදේශයට රුසියානු ගුවන් හමුදා විසින් එල්ල කළ ප්රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්රහාරය හේතුවෙන් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
නගරයේ දුම්රිය ස්ථානයක්,සුපිරි වෙළෙඳසැලක් ඇතළු ස්ථාන කිහිපයකට මින් හානි සිදුව තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…