Thursday, June 4, 2026
Homeදේශීයලිට්‍රෝ ගෑස් මිල එළඹෙන 5 වනදා සිට අඩුවන ලකුණු

ලිට්‍රෝ ගෑස් මිල එළඹෙන 5 වනදා සිට අඩුවන ලකුණු

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල එලඹෙන 5 වන මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 – 300 අතර මිලකින් අඩුකිරීමට නියමිත වන අතර අනෙකුත් ගෑස් සිලින්ඩරයන් සමානුපාතික මිලකින් අඩුකෙරෙන බවත් වාර්තා වෙනවා.

READ:   ඖෂධ හිගයට නිසි විසඳුම් නොදීම නිසා අද රෝහල් පද්ධතියම අර්බුදයක - වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්