Sunday, April 19, 2026
Homeදේශීයපාසැල් ළමුන් සඳහා ලබාදෙන දිවා ආහාරය තවදුරටත් පුළුල් කිරීමට යයි

පාසැල් ළමුන් සඳහා ලබාදෙන දිවා ආහාරය තවදුරටත් පුළුල් කිරීමට යයි

දිළිඳුකම තුරන්කිරීමේ ප්‍රතිපත්තිය යටතේ විදේශිය ප්‍රදානයන් හරහා දැනට ක්‍රියාත්මක කරන පාසැල් ළමුන් සඳහා ලබා දෙන දිවා ආහාර වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරමින් තවත් පාසැල් සිසුන් මිලියනයක පමණ ප්‍රමාණයක් සඳහා පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇති බව අද (04) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී ප්‍රකාශ කළා.

ආදාළ කැබිනට් නිවේදනය පහතින්,

READ:   නිදහස් පක්ෂය එක්ක සාකච්ඡා සාර්ථකයි: සියලු පක්ෂ එකතුකරන් කරන වැඩක් ගැන ඩලස් කියයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්