තම දියණිය සමග අවුරුදු වැඩසටහනක දී ගායනා කළ ගීතය Youtube වලින් අයින් කිරීමට තීරණය කළ බව ජනප්‍රිය ගායන හා වාදක ශිල්පී නදීර නෝනිස් පවසනවා.
එම ගීතයේ අයිතිකරු වන රජීව් සෙබස්තියන් මහතා කළ ඉල්ලීමකට අනුව තමන් එම ගීතය යූටියුබ් තුළින් ඉවත් කරන බව ඔහු මුහුණු පොත හරහා දන්වා සිටිනවා.
සිදුවූ අපහසුතාවයට තමන් රජිව් සෙබස්තියන් මහතාගෙන් සමාව ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
යු ටියුබ් හරහා වැඩි ප්‍රේක්ෂකයන් ගණනක් නැරඹූ ගීතයක් බවට පත් වූ එම ගීතය මේ වන විටත් ඉන් ඉවත් කිරීමට නදීර නෝනිස් කටයුතු කර ඇත.
එම සටහන පහතින් දැක්වේ,
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…