ප්‍රවීන රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පරාක්‍රම ද සිල්වා මහතා අධ්‍යක්ෂණය කළ “හෙවනැලි ඇද මිනිස්සු (1980) චිත්‍රපටයේ රංගනයෙන් සිනමාවට පිවිසි එතුමා සප්ත කන්‍යා, සෙයිලම, අනන්ත රාත්‍රිය, මාරුතය, විසිදැල වැනි චිත්‍රපට රැසක කැපි පෙනෙන චරිත රඟපෑවේය. “නෝනාවරුනි මහත්වරුනි”, “තට්ටු ගෙවල්”වැනි ටෙලිනාට්‍යවල එතුමා රඟපෑ චරිත ප්‍රේක්ෂකයින් අතරේ ඉතා ජනප්‍රිය විය.
ඒ මහතා මියයන විට 78 වන වියෙහි පසුවුණා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…