Wednesday, July 22, 2026
Homeදේශීයප්‍රවීන රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පරාක්‍රම ද සිල්වා මහතා අධ්‍යක්ෂණය කළ “හෙවනැලි ඇද මිනිස්සු (1980) චිත්‍රපටයේ රංගනයෙන් සිනමාවට පිවිසි එතුමා සප්ත කන්‍යා, සෙයිලම, අනන්ත රාත්‍රිය, මාරුතය, විසිදැල වැනි චිත්‍රපට රැසක කැපි පෙනෙන චරිත රඟපෑවේය. “නෝනාවරුනි මහත්වරුනි”, “තට්ටු ගෙවල්”වැනි ටෙලිනාට්‍යවල එතුමා රඟපෑ චරිත ප්‍රේක්ෂකයින් අතරේ ඉතා ජනප්‍රිය විය.

ඒ මහතා මියයන විට 78 වන වියෙහි පසුවුණා.

READ:   කොටුවේදී දුම්රියක් පීලි පනී: දුම්රිය ප්‍රමාදයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්