Monday, July 27, 2026
Homeදේශීයරන් මිල යළි ඉහළ යන ලකුණු

රන් මිල යළි ඉහළ යන ලකුණු

පසුගිය දින කිහිපය තුළ පහත ගිය රත්‍රං මිල නැවත වරක් ඉහළ යමින් පවතී.

අද (13 ) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු.160,000 ක් දක්වා යළි ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

මීට දින කිහිපයකට පෙර කැරට් 22 රන් පවුමක මිල රු. 134,000 ක් දක්වා පහළ ගොස් තිබුණා.

පසුගිය බ්‍රහස්පතින්දා වන විට රු.145,000 ක් දක්වා මිල පහළ ගිය කැරට් 24 පවුමක වර්තමාන මිල 173,000 ක් දක්වා වැඩි වී ඇති බව වාර්තා වෙනවා.

READ:   රට ගොඩ ගත් නායකයා ගැන ආයේ ටෙස්ට් කරන්න දෙයක් නෑ - UNP ය වටා මිනිසුන් ගොනු වීමේ පෙර නිමිති තමයි අද කුලියාපිටියෙන් ආරම්භ වුණේ - මනූෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්