Thursday, June 11, 2026
Homeදේශීයතෙල් මිල ලඟදිම අඩු කරනවා - ඇමති කියයි (VIDEO)

තෙල් මිල ලඟදිම අඩු කරනවා – ඇමති කියයි (VIDEO)

එළඹෙන අප්‍රේල් මාසය වන විට ඉන්ධන මිල සංශෝධනය කර ජනතාවට යම් සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ඊයේ (13) ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීමේ වාසිය ඉලඟ ඉන්ධන මිල සංශෝධනයේදී අනිවාර්යයෙන්ම ජනතාවට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ජනපති චීනයේ Huawei සමග අත්සන් තබයි. මෙන්න හුවාවි ලංකාවේ කරන්න යන වෙනස..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්