file රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳ මසක් තුළ වර්තාවක් ලබාදෙන ලෙස විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු…
අනවසර කර්මාන්ත ශාලකවක් ඉදිකිරීමට විරෝධය දක්වමින් කුරුවිට ප්‍රදේශවාසින් විසින් විරෝධතාවයක් පවත්වනවා. කර්මාන්තශාලාව නිවාස සංකීර්ණයක් තුළ ඉදිකිරීමෙන් හා අධිබලැති විදුලි රැහැන්…
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොණුකර තිබූ සතොස නඩුවෙන් ඔහු නිදහස් කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ…
පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගෙන විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීමට ගිය තැරැව්කාරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින්…
කල්දෙමුල්ල පුලිනතලාරාම විහාරස්ථානයේ ධාතු කරඬුව සොරකම් කිරීමේ සිද්ධියට සැකපිට දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු…
දකුණු පැසිෆික් කලාපයේ මෙම භූ කම්පනය ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය රිච්ටර් මාපාංක 7.6 ක ප්‍රබලත්වයෙන් යුතුව ඇතිව…
අද (19) රාත්‍රියේ සිට පැය 10 ක කාලයක් සඳහා කොළඹට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…
හලාවත, ජයලත් හන්දිය අසලදී කොළඹ දෙස සිට හලාවතට දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන…
වාහන ලියාපදිංචි සහතිකයේ සඳහන් වන පෙර අයිතිකරුවන් සංඛ්‍යාව මුද්‍රණය නොකිරීමට තීරණය කර තිබෙනවා. වාහනවල වෙළඳපොල වටිනාකම සඳහා විශාල බලපෑමක් එල්ලවන…
හබරණ, ගල්ඹය ප්‍රදේශයේ කඹුරක වැඩකරමින් සිටි පුද්ගලයෙකුට අකුණු සැර වැදීමෙන් මියගොස් තිබෙනවා. ඊයේ (18) සවස එම පුද්ගලයාට මෙලෙස අකුණු සැර…
අත්අඩංගුවට පත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8 දෙනා අද (19) මහර අධිකරණ වෙත ඉදිරිපත්…