file
කල්දෙමුල්ල පුලිනතලාරාම විහාරස්ථානයේ ධාතු කරඬුව සොරකම් කිරීමේ සිද්ධියට සැකපිට දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඊයේ (18) අත්අඩංගුවට පත්ව ඇත.
ජනවාරි මස 18 වනදා එම විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ කරඬුව සොරකම් කර ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
සොරකම් කරන ලද ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබූ රන් නෙළුම් මල සැකකරුවන් විසින් උණුකර ඇති බවට ප්‍රශ්නකිරීම් වලදී අනාවරණය වී ඇත.
ඒ අනුව උණු කර තිබූ ග්‍රෑම් 61 සර මිලිග්‍රෑම් 170 ක් පමණ බර රන් ගුලියක් පොලිසිය විසින් සොයා ගෙන ඇති බව වාර්තා වෙනවා.
සැකකරුවන් අද (19) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…