Sunday, May 31, 2026
Homeදේශීයමෙරට හදවත් දිනූ දුෂ්ටයා යුග දිවියට.. (PHOTOS)

මෙරට හදවත් දිනූ දුෂ්ටයා යුග දිවියට.. (PHOTOS)

ඉන්දීය සිනමාවේ දැවැන්ත දුෂ්ටයාගේ චරිතයට පන පෙවූ සුපිරි නළු අශිෂ් විද්‍යාර්ථී නැවත වරක් යුග දිවියට පිවිස තිබෙනවා.

ඔහු අතගෙන ඇත්තේ Rupali Barua නම් 60 හැවිරිදි විලාසිතා නිර්මාණවේදි කාන්තාවක් සමඟයි.

මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි අශිෂ් විද්‍යාර්ථී මෙරට ජනතාව අතර වඩාත් සමීප හිතවතෙකු බවට පත් වුණා.

ඔවුන්ගේ විවාහ උත්සවය චාම් ආකාරයට සිදුකර තිබෙනවා.

file
file
file
READ:   පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්