Tuesday, September 8, 2026
Homeදේශීයවන අලි පහරදීමකින් 15 හැවිරිදි දරුවෙකු මරුට

වන අලි පහරදීමකින් 15 හැවිරිදි දරුවෙකු මරුට

තලාව, තිරප්පනේ වැව අසලදී වන අලියෙකු 15 හැවිරිදි දරුවෙකුට පහර දී තිබෙනවා.

වන අලියාගේ පහරදීමෙන් එම දරුවා මියගිය බව පොලිසිය පවසනවා.

READ:   ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය විසඳන්න අමෙරිකාව-බ්‍රිතාන්‍යය-චීනය ඉන්දියාව-ජපානය ඇතුළු රටවල් රැසකින් අන්තර්ජාතික සංසදයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්