Wednesday, July 29, 2026
Homeදේශීයඋඩදියලුම මිය ගිය තරුණියගේ පෙම්වතා රිමාන්ඩ්

උඩදියලුම මිය ගිය තරුණියගේ පෙම්වතා රිමාන්ඩ්

උඩදියලුම ප්‍රදේශයේ රාත්‍රී කුඩාරමක් තුළ සිටියදී වන අලියෙකු පහරදීමෙන් මියගිය තරුණියගේ පෙම්වතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු එකිනෙකට පරස්පර ප්‍රකාශ ලබා දීම හේතුවෙන්.

ඒ අනුව ලබන 08 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතයි.

ගෙවුණු මැයි 11 වනදා කොස්ලන්ද දියලුම, උඩදියලුම ප්‍රදේශයේ රාත්‍රියේ කුඩාරම් බැඳ සිටියදී යුවළකට වන අලි ප්‍රහරදීමක් සිදුවුණා.

එහිදී පහරදීමෙන් තරුණිය මියගොස් තිබුණා.

READ:   අලි සබ්‍රිගේ රත්‍රං ටික මෙන්න..(PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්