ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තරග මුදලින් 20% ක දඩ මුදලක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගාවලියේ දී නියමිත කාලය තුළ දී අදාළ පන්දුවාර සංඛ්‍යාව යොමු නොකිරීම හේතුවෙන්.