file
අද (19) රාත්‍රියේ සිට පැය 10 ක කාලයක් සඳහා කොළඹට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
අද (19) රාත්‍රී 10 සිට හෙට (20) 8.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට මෙම ජල කප්පාදුව ක්‍රියාත්මකයි.
ඒ අනුව කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශවලට ජලය අත්හිටුවණු ලබයි.
එමෙන්ම කොළඹ 04,05,07, සහ 08 යන ප්‍රද්ශවලට ද මෙම ජල කප්පාදුව ක්‍රියාත්මකයි.
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…