file
පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගෙන විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීමට ගිය තැරැව්කාරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් අද (19) උදෑසන එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පොලීම්වල නොසිට විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීම සඳහා රු.25.000 ක මුදලක් ලබා ගන්නා බවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක දී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මෙම මෙහෙයුම ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…