Thursday, August 13, 2026
Homeදේශීයපගාව අරන් පාස්පෝට් අරන් දෙන්න හැදුව 09 ක් පොලිස් දැලේ..

පගාව අරන් පාස්පෝට් අරන් දෙන්න හැදුව 09 ක් පොලිස් දැලේ..

පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගෙන විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීමට ගිය තැරැව්කාරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් අද (19) උදෑසන එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පොලීම්වල නොසිට විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීම සඳහා රු.25.000 ක මුදලක් ලබා ගන්නා බවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක දී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම මෙහෙයුම ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

READ:   අඩසියවසක් පුරා අප හිනැස්සූ සියුම් සමාජ විචාරකයා - කැමිලස් පෙරේරා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්