file
හබරණ, ගල්ඹය ප්‍රදේශයේ කඹුරක වැඩකරමින් සිටි පුද්ගලයෙකුට අකුණු සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.
ඊයේ (18) සවස එම පුද්ගලයාට මෙලෙස අකුණු සැර වැදී තිබේ.
අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 47ක්වූ හතරැස්කොටුව,ගල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
හබරණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…