file
දකුණු පැසිෆික් කලාපයේ මෙම භූ කම්පනය ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය රිච්ටර් මාපාංක 7.6 ක ප්‍රබලත්වයෙන් යුතුව ඇතිව තිබේ.
භූ කම්පනය හේතුවෙන් නිව් කැලඩෝනියා, ෆිජී, වනුආටු යන කාලාප සඳහා සුනාමි අවදානමක් ඇතිවිය හැකි බව අනතුරු අඟවා ඇත.
වෙරළ ආසන්නයෙන් හා මහල් සහිත ගොඩනැගිලි වලින් හැකි ඉක්මනින් ඉවත් වන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…