file
අත්අඩංගුවට පත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8 දෙනා අද (19) මහර අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.
කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (18) පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.
විරෝධතාවය අතරතුර ඇතිවූ නොසන්සුන්තාවය සමඟ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබුණා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…