Monday, September 28, 2026
HomeදේශීයUPDATE: වසන්ත මුදලීගේ ඇතුළු 8ක් අද මහර අධිකරණයට..

UPDATE: වසන්ත මුදලීගේ ඇතුළු 8ක් අද මහර අධිකරණයට..

අත්අඩංගුවට පත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8 දෙනා අද (19) මහර අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (18) පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

විරෝධතාවය අතරතුර ඇතිවූ නොසන්සුන්තාවය සමඟ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබුණා.

READ:   කෝටියක කප්පම් ඉල්ලා මිහින්තලා හිමියන්ට තර්ජන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්