ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති ධූරය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූ තරඟකරුවන් තිදෙනාගේ ජන්දය ගණන් කිරීම මේ වන විට…
ශ්‍රි ලංකාවේ 8 වන විධායක ජනපතිධූරය සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ජන්ද වීමසීමමේ වන විට ආරම්භ කර තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ ජනපති ධූරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපති වරයෙකු පාර්ලිමේන්තු රහස් ජන්දයෙන් අද දිනයේ…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනුප්‍රාප්තික ජනාධිපති වරයා තෝරා ගැනීමට පෙර ඉන්දියානු රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එ අනුව…
අනුප්‍රාප්තික ජනපති ධූරය සඳහා සටන් වදින ඩලස් අලහප්පෙරුම හට (20) අද දින පවත්වන ජන්ද වීමසීමේදී තම සහය ලබාදෙන බව…
හදුන්වාදුන් Q.R සංඛෙත භාවිතයෙන් ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලට අනුව වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කමට අනුව ඉන්ධන ලබා දීමට නියමිතව තිබූ…
රජයේ සහ රජයේ අනුමත අධ්‍යාපන කටයුතු කරන සියලු පාසැල් ආරම්භය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නැවත කල් දමා තිබෙනවා. එ අනුව එලබෙන…
වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි විය යුතු බව දන්වමින් ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම්…
ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ජනාධිපති ධූරය වෙනුවෙන් සටන් කිරීමට…