ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති ධූරය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූ තරඟකරුවන් තිදෙනාගේ ජන්දය ගණන් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. එ අනුව එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් එක් නිරීකෂකයකු ජන්දය ගණන් කරන අවස්ථාවේ රැදවිය හැකි වනවා.
රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් හරීන් ප්‍රනාන්දුඩලස් අලහප්පෙරුම වෙනුවෙන් ඩිලාන් පෙරේරාඅනුර කුමාර දිසානායක වෙනුවෙන් විජිත හේරත් යන මන්ත්‍රීවරු ජන්දය ගණන් කිරීම නිරීක්ෂණයට යොදවා ඇත.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…