Monday, September 14, 2026
Homeදේශීයජන්දය ගණන් කිරීම ආරම්භ කෙරේ

ජන්දය ගණන් කිරීම ආරම්භ කෙරේ


ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති ධූරය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූ තරඟකරුවන් තිදෙනාගේ ජන්දය ගණන් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. එ අනුව එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් එක් නිරීකෂකයකු ජන්දය ගණන් කරන අවස්ථාවේ රැදවිය හැකි වනවා.
රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් හරීන් ප්‍රනාන්දුඩලස් අලහප්පෙරුම වෙනුවෙන් ඩිලාන් පෙරේරාඅනුර කුමාර දිසානායක වෙනුවෙන් විජිත හේරත් යන මන්ත්‍රීවරු ජන්දය ගණන් කිරීම නිරීක්ෂණයට යොදවා ඇත.

READ:   ත්‍රීකුණාමලය තෙල් ටැංකි ගැන ජනපති තීරයක් ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්