Thursday, August 13, 2026
Homeදේශීයඑළවළු මිල යළි ඉහළට

එළවළු මිල යළි ඉහළට

එළවළු මිල යළිත් අධික ලෙස ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසනවා.

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ ඊයේ (23) වන විට එළවළු තොග මිල ඉහළ මට්ටමක පැවැති බව වාර්තා වේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග සීමා වීම හේතුවෙන් තොග සහ සිල්ලර අලෙවිසැල්වලද එළවළු මිල මෙලෙස ඉහළ ගොස් ඇත.

READ:   ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ලබන 25 පාර්ලිමේන්තුවට - විජයදාස රාජපක්ෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්