දේශීය

වාහනයේ ලියාපදිංචි අංකයට අනුව ඉන්ධන ලබා දෙන දිනයන් වෙනස් කරයි

හදුන්වාදුන් Q.R සංඛෙත භාවිතයෙන් ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලට  අනුව වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කමට අනුව ඉන්ධන ලබා දීමට නියමිතව තිබූ සතියේ දිනයන් වෙනස් කර තිබෙනවා. වහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කරන නව දිනයන් මේසේය.

වාහන අංක තහඩුවේ අවසාන් ඉලක්කම

  1, 2, 3.             –  අඟහරුවාදා සහ සෙනසුරාදා

 3, 4, 5.              –  බ්‍රහස්පතින්දා සහ ඉරිදා

 6, 7, 8, 9.          –  සදුදා , බදාදා සහ සිකුරාදා

   යන පරිදි එම දිනයන් හී දි  ඉන්ධන නිකුත් කිරීමට නියමිතයි. Q.R ඉන්ධන ක්‍රමවේදය ලබන 21 වන දා සිට 24 දක්වා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක දී පුර්ව පරීක්ෂාවකට යොමු කිරීමට නියමිතයි. ඉන් අනතුරුව ලබන 25 වන දා සිට දිවයින පුරා Q.R ඉන්ධන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සටියේ.

ReplyForward

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

7 days ago