වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි විය යුතු බව දන්වමින් ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම නිශ්පභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.
මෙම පෙත්සම විනිවිද පෙරමුණේ නායක නීතිඥ නාගානන්ද මහතා විසින් ඉදිරිපත් කර තිබූ අතර ගාමිණී අමරසේකර, සිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විණුසුරු මඩුල්ල විසින් පෙත්සම විභාගයට නොගෙන නිශ්පභා කිරීමට නියෝග නිකුත් කර සිටියා. වග උත්තරකාර පාර්ශවයේ කරුණු සලකා එම තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි විනුසුරු මඩුල්ල තීන්දුව ඉදිරිපත් කරමින් පවසා සිටියේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…