ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ ජනපති ධූරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපති වරයෙකු පාර්ලිමේන්තු රහස් ජන්දයෙන් අද දිනයේ තෝරා පත් කර ගැනීමට නියමිතයි. එ අනුව ජනපතිධූරය සඳහා තරඟ වදින තරඟ කරුවන් තිදෙනෙනකුගේ නම් ඊයේ පාර්ලිමේන්තුව තුල දී යෝජනා වූවා.
එ අනුව
යන අපේක්ෂකයින් අද ජනපති සටන සඳහා තරඟ වැදීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජන්දයෙන් වැඩිම ජන්ද ලබා ගන්නා අපේක්ෂකයා තරඟ කළ තරඟ කරුවන් තිදෙනා අතුරින් අභිනව ජනාධිපතිවරයා ලෙස ධූරයේ දිවුරුම් දීමට නියමිතයි. එම අපේක්ෂකයා මන්ත්‍රීවරුන්ගේ රහස් ජන්දයෙන් තෝරා ගැනීමට නියමිත වන අතර පාර්ලිමේන්තුව අවට හා මාර්ගවල ආරක්ෂාව මේ වන විටත් තරකර ඇති බවයි වාර්තා වන්නේ.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…