Saturday, June 6, 2026
Homeදේශීයරත්මලාන වෙරළින් නාඳුනන මළ සිරුරක්

රත්මලාන වෙරළින් නාඳුනන මළ සිරුරක්

රත්මලාන වෙරළට නාඳුනන මල සිරුරක් ගොඩ ගසා තිබෙනවා. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 50 ක පමණ පුද්ගලයෙකු වන අතර මෙතෙක් පුද්ගල අනන්‍යතාව තහවුරු කර නොමැති බවයි පොලීසිය ප්‍රකාශ කර සිටියේ. යම් අනතුරක් හේතුවෙන් අදාළ පුද්ගලයා මිය යන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

READ:   වසර 38කට පසු මව සොයා ලංකාවට පැමිණි සුදු තරුණිය (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්