Thursday, July 23, 2026
Homeදේශීයවිදේශිය කාන්තාව ඉදිරිපත් කළ රිට් පෙත්සම අවලංගු කෙරේ

විදේශිය කාන්තාව ඉදිරිපත් කළ රිට් පෙත්සම අවලංගු කෙරේ

ගාලුමුවදොර අරගලයට ක්‍රියාකාරිව සහය දැක්වීම හේතූවෙන් පසුගිය දා මෙරට රැදී සිටීම සඳහා වන වීසා බලපත්‍රය අවලංගු කිරීමට ලක් වූ ස්කොට්ලන්ත ජාතික කෙලිග් ෆේසර් විසින් තම වීසා බලපත්‍රය අත්තනෝමතිකව අවලංගු කර ඇති බව දන්වමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

READ:   හෙට සිට දිවයින පුරා QR වැඩ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්