Thursday, July 23, 2026
Homeදේශීයබම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලයේ කොටසක් කඩා වැටෙයි.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලයේ කොටසක් කඩා වැටෙයි.

පවතින අධික වර්ෂාව සහ සුළං සහිත කාලගුණය සමඟ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලයේ කොටසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් දෙදනෙකු අනතුරට පත්ව ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මුහුදු බඩ මාර්ගයෙහි දුම්රිය ගමනාගමනයට මින් කිසඳු බලපෑමක් සිදුව නැහැ.

file
file
file
READ:   උතුරු දුම්රිය මාර්ගයේ වැඩ නතර කෙරේ: දිනකට ඩොලර් 10,000ක් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන්න වෙලා..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්