ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ධූරය වෙනුවෙන් සටන් කිරීමට සිටි සජිත් ප්‍රේමදාස අද ගත් තීරණය ජනතාව වෙනුවෙන් ගත් ඓතිහසික තීරණයක් බවත් අදින් ආරම්භ වූ සම්මුතුවාදී ගමන තුල ජනතාවගේ ජීවිත ගොඩනැන්වීම වෙනුවෙන් තමන් ඇප කැප වී කටයුතු කරන බව ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරනවා.
රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කර දීම සඳහාත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත බලාත්මක කිරීම සඳහාත් රට ආරථික සමාජය සහ සංස්කෘතික වශයෙන් ඉදිරියට ගෙන යෑම සඳහත් තමන් ඇප කැප වී මෙම තීන්දුව ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.
| ReplyForward |
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…